භාෂා අයිතිය උල්ලංඝණයවීම ගැන පැමිණිල්ලක් කිරීමට ගිය තරුණයා – පොලිසිය පැමිණිල්ල ප්‍රතික්‍ෂේප කරයි..

(ග්ලෝබල් දෙමළ පුවත් – සිංහල) භාෂා අයිතිය උල්ලංඝණයවීමක් ගැන වූ පැමිණිල්ලක් භාර ගැනීමට නොහැකි බව පවසා කෝප්පායි පොලිසිය විසින් තරුණයෙකු ඉදිරිපත් කළ පැමිණිල්ලක් ප්‍රතික්‍ෂේප කර තිබේ. සිද්ධිය සම්බන්‍ධයෙන් වැඩිදුරටත් වාර්තාවන්නේ, ඊයේ (14) පෙරවරුවේ තිරුනෙල්වේලි හංදියේදී රාජකාරියේ සිටි කෝප්පායි පොලිසියේ රථ වාහන අංශ නිළධාරිවරයා මාර්ගයේ ගමන් කළ තරුණයෙකුව නවතා ඔහුගේ රියදුරු බලපත්‍රය ලබාගෙන සිංහල භාෂාවෙන් බැණ … Continue reading භාෂා අයිතිය උල්ලංඝණයවීම ගැන පැමිණිල්ලක් කිරීමට ගිය තරුණයා – පොලිසිය පැමිණිල්ල ප්‍රතික්‍ෂේප කරයි..